
සජබ පාගමනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ පළ කළ අදහස් දැක්වීමක් පහත පරිදිය.
''අපි මේ අවස්ථාවේදි තුන්වන දවසට මේ ගමන් කරන්නේ...අපි ඉතාම පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව ජනමතය තේරුම් ගන්න ඕන..ජනාධිපති ගෙදර යන්න අගමැති ඇතුළු ඇමතිවරුන්ට ගෙදර යන්න,ඒකයි රටේ ඉල්ලීම ඒ වගේම අපෙන් ඉල්ලන්නේ විපක්ෂය විදිහට සියලු බලවේග එකතු කරගෙන මේ රටේ යාන්ත්‍රණයක් හදන්න වංචා දූෂණ හොරකම් කරපු දේවල් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න.ඒ වගේම මින් ඉදිරියට ක්‍රියාමාර්ග සිද්ධ වෙන වැඩ පිළිවෙලකට යන්න.''
Comments
Post a Comment
Your comment will be visible after approval