
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනා හෙට පැවැත්වෙන
පාර්ලිමේන්තු රැස්වීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval