
අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසන්නේ මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
එසේම මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළවනදා දක්වා පැවැත්වෙන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval