
කොළඹ ගාලු මුවදොර ආසන්නයේ ජනපති ලේකම් කාර්යාලය අසළ සවස් කාලයේ සිට පැවති විරෝධතාව රාත්‍රී වනතුරුත්අවසන්ව නැති අතර විශාල පිරිස් එයට ඇතුලුවන්නට උත්සාහ කිරීම් හා සිය ගණනක් ආරක්ෂක නිලධාරීන් එය වළකන්නට උත්සාහ දරනුත් වාර්තාවිය.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මන්ඩලයට සම්බන්ධ විරෝධතා කරුවන් පිරිසක් අරලියගහ මන්දිරය අසළ විරෝධතාවක්ද රාත්‍රී පවත්වමින් සිටී.



Comments
Post a Comment
Your comment will be visible after approval