
බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේදී අද උදෑසන සිට පැවති කලාකරුවන්ගේ විරෝධතාවයක් අතරතුර එම විරෝධතාවයට සහය දැක්වීමට කියාගෙන ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේද වැඩ තිබෙයි.
කෙසේ වෙතත් එක් එක් පක්ෂවලට ආවඩන්නෙකු හා ජනතාව වෙනුවෙන් නොවන දේශපාලනයක් කරන්නෙකු යයි චෝදනා කරමින් විරෝධතා කරුවන් උන් වහන්සේට විරෝධය පළකර තිබෙයි.
මේ හේතුවෙන් ස්වාමින් වහන්සේ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval