
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවැසෙන බත්තරමුල්ලේ පිහිටි නිවසක්
විරෝධතාකරුවන් පිරිසක් වට කර ඇති බව වාර්තා වෙයිි. 1000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මේ
සඳහා එක්වී තිබේ. කෙසේ වෙතත් එම නිවසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්ද
කැඳවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval