අද (16) දින රාත්‍රී 8.30 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතන්නට නියමිතය. මේ නිසා දිවයිනේ සියලුම පලාත්වල විදුලි කප්පාදුව එම වේලාවේදී සිදු නොවන ලෙස අද දින කාලසටහන සකසා ඇත.
කාලසටහනේ පරිදි රෑ 8 සිට 9.30 දක්වා කිසිදු තැනක විදුලි කප්පාදුව නොකෙරේ.
අද ඒ සිට එල් දක්වා කලාප 12 කට පැය 03යි විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පැය 04යි විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.
අද (16) විදුලිකප්පාදු කාලසටහන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval