ඉහළ යන වියදමට සමගාමීව ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අමතර අති විශේෂ අරක්කු මිලිලීටර් 750ක මිල රුපියල් 1820 දක්වා රුපියල් 135කින් ඉහළ දමා ඇත.
පැරණි අරක්කු මත්පැන් මිලිලීටර් 750ක මිල රුපියල් 2120 දක්වා රුපියල් 160කින් ඉහළ දමා තිබේ.
VSOA 750 ml හි නව මිල රුපියල් 2,320 දක්වා රුපියල් 155 කින් වැඩි කර ඇත. ඉහළ ගිය මිලට අදාළව මත්පැන් සමාගම් විසින් නව මත්පැන් මිල ලැයිස්තු නිකුත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval