
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පෙරේදා (26) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේ කීය.
‘අපිට අමාරු කාලයක් තියෙන්නේ. ඒ අමාරු කාලය පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ජනතාවට ලැබිය යුතු සියලු දේ ලබාදෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබා දෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යන්න කටයුතු කරනවා.‘
Comments
Post a Comment
Your comment will be visible after approval