
“ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමාකරමු” යන තේමාව යටතේ පැවති රැළියට අතිවිශාල සෙනගක් එක්වූ අතර මේ හේතුවෙන් නුගේගොඩ නගරය එකම හිස්ගොඩක් බවට පත්විය.පාරේ මංතීරුදෙකම ලබාදී ජනතාවට ඉන්න අවකාශ සලසන්නට පොලිසියට සිදුවූ අතර මේ නිසා විකල්ප මාර්ග වෙත වාහන යොමු කෙරිණි. නුගේගොඩ අවට විශාල වාහන තදබදයක්ද හට ගැනිණි.
රැළියේ ඡායාරූප පහතින්







