dollar-rate-260

රජයේ මහ බැංකුව ඩොලරයේ අගය 229 ලෙස දක්වද්දී අද (10) දින මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක්ම ඩොලරයේ අගය 260  ලෙස සටහන් කර තිබේ,
ඒ අනුව සම්පත් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 250 විකිණුම් අගය 260
කොමර්ෂල් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 250 විකිණුම් අගය 260
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 249 විකිණුම් අගය 260
එම වෙබ් අඩවි නව යාවත්කාල කිරීම් සටහන් කර ඇති අයුරු පහතින්