
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 පසුගියදා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේ දී පැවැත්වුණී. ගුවන් විදුලි නාලිකා 54 ක් අතරින් සම්මාන ජයග්‍රහණය කිරීමට පහත අයට හැකි විය.
ප්‍රශස්ථ ප්‍රවෘත්ති වාර්තාව - නෙත් එෆ්එම් - පීසීආර් සිදුකරන ආයතන ගැන වාර්තාව - හේමන්ත කහවලගේ
ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදක (සිංහල) - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -ආර්ඩී හිමානන්ද රාජපක්ෂ
ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදක (ඉංග්‍රීසි) - ගෝල්ඩ් එෆ්එම් -සැන්ඩ්‍රෝ සත්‍යජිත් පෙරේරා
ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල) - ලක්හඩ -වෙනුරි ගින්නලිය
ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදිකා (ඉංග්‍රීසි) -ගෝල්ඩ් එෆ්එම් -පුන්ෂානි එදිරිසිංහ
ප්‍රශස්ථ ප්‍රවෘත්ති සංස්කරණය (ඉංග්‍රීසි) -ගෝල්ඩ් එෆ්එම් -සචීන්ද්‍ර ජයසුන්දර
ප්‍රශස්ථ ගවේෂණාත්මක වැඩසටහන - ලක්හඩ - හැඟුම් වරුසා - එස්ඒඩීජී ඉන්ද්‍රසිරි සුරවීර
ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදක (සිංහල) -ලක්හඩ-හැඟුම් වරුසා - එස්ඒඩීජී ඉන්ද්‍රසිරි සුරවීර සහ රංගිරි ශ්‍රී ලංකා සැන්දෑ ගන්දෑල - අනුරාධ රෝහණ කපුකොටුව
ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදක (ඉංග්‍රීසි) -ගෝල්ඩ් එෆ්එම් - ද ෆ්‍රෑන්ක් - දිමිත්‍රී ෂෙවොන් රොෂාන්ත පෙරේරා
ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදකා (සිංහල) -නෙත් එෆ්එම් -සජීවිත - තරංගා නානායක්කාර
ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදකා (සිංහල) ජූරියේ විශේෂ ඇගයීම -ලක්විරු නාලිකාව - ටිරේෂා ප්‍රියදර්ශනී පෙරේරා
ප්‍රශස්ථ රේඩියෝ සන්නිවේදකා (ඉංග්‍රීසි) -ගෝල්ඩ් එෆ්එම් -වින්ඩ් ඩවුන් - එස්එම් ඇන්ටෝනියා විල්ලේ
ප්‍රශස්ථ නාද ශික්ෂණය - ලක්හඬ - සංඛාංජලී වැඩසටහන - අනෝජා සමරනායක
ප්‍රශස්ථ පූර්ව ප්‍රචාරක ඛණ්ඩය (සිංහල)- ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව - කොරිඩෝව - ආර්ඩී හිමානන්ද රාජපක්ෂ
ප්‍රශස්ථ පූර්ව ප්‍රචාරක ඛණ්ඩය (ඉංග්‍රීසි) - සන් එෆ් එම් - සුපර් ඩැඩ් -ආබිඩ් අමාන්
ප්‍රශස්ථ කිංකිනි රාව (සිංහල) - වී එෆ්එම් - තරුෂි මලීසා
ප්‍රශස්ථ කිංකිනි රාව (ඉංග්‍රීසි) - ඊ එෆ්එම් - මේඩ්ඉන් ඉන්දියා කොවිඩ්19 - ෆෙරොස් ඩීන්
ප්‍රශස්ථ සජීවී සන්ධ්‍යා වැඩසටහන (සිංහල) - එෆ්එම් දෙරණ -චූටිමල්ලී පොඩි මල්ලී - රෝෂන් සමරවික්‍රම
ප්‍රශස්ථ සජීවී සන්ධ්‍යා වැඩසටහන (ඉංග්‍රීසි) - ගෝල්ඩ් එෆ්එම් ද ඊවිනිං ඩ්‍රයිව් - ෂෙරොන් පෙරේරා
ප්‍රශස්ථ සම්මුඛ සාකච්ඡා වැඩසටහන (සිංහල) - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව - විකසිත රෑ හත- ආර්එම් ඉනූෂා වීබැද්ද
ප්‍රශස්ථ සම්මුඛ සාකච්ඡා වැඩසටහන (ඉංග්‍රීසි) - ගෝල්ඩ් එෆ්එම් - ද ගෝල්ඩ් මෝර්නිං ඩ්‍රයිව්- සොහාන් ප්‍රනාන්දු/ජිමී ඩීන්
ප්‍රශස්ථ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම (සිංහල) -සිත එෆ් එම් - කොරෝනා වගකීම හා ආරක්ෂාව - ක්‍රිෂාන්ජීව රණසිංහ
ප්‍රශස්ථ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම (ඉංග්‍රීසි) -ඊ එෆ් එම් - ලේක්සයිඩ් බ්‍රොඩ්කාස්ට්- ෆෙරොස් ඩීන්
ප්‍රශස්ථ සජීවී උදා වැඩසටහන (සිංහල) - ලක් එෆ්එම් -ආයුබෝවන් ලක්එෆ්එම් - මධුරංග ලියනගමගේ
ප්‍රශස්ථ සජීවී උදා වැඩසටහන (ඉංග්‍රීසි) - ගෝල්ඩ් එෆ්එම් - ද ගෝල්ඩ් මෝර්නිං ඩ්‍රයිව්- සොහාන් ප්‍රනාන්දු/ජිමී ඩීන්
ප්‍රශස්ථ ක්‍රීඩා වැඩසටහන -ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව - 15 වන ප්‍රිමියර් ලීග් -ගයාන් ජයවීර
ප්‍රශස්ථ ළමා නාට්‍ය ශිල්පියා - එෆ්එම් දෙරණ-පොඩි සාදුගේ සිත -ශේනු නවාංජන අබේරත්න
ප්‍රශස්ථ ළමා නාට්‍ය ශිල්පිණිය - එෆ්එම් දෙරණ-පොඩි සාදුගේ සිත -සහේලි සංජනා ජයවීර
ප්‍රශස්ථ නාට්‍ය ශිල්පියා -ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -ගුවන් විදුලි රඟමඩල- ලාල් සරත් කුමාර
ප්‍රශස්ථ නාට්‍ය ශිල්පිණිය -ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -ගුවන් විදුලි රඟමඩල- නිලීකා මද්දුම
ප්‍රශස්ථ සාකච්ඡා වැඩසටහන - ලක්හඩ - සිංහරාව - මයුරි ලියනගේ
ප්‍රශස්ථ සංගීත වැඩසටහන (සිංහල) - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -නොමියෙන මිනිසුන් -නිශාන්ති රණතුංග
ප්‍රශස්ථ සංගීත වැඩසටහන (ඉ්‍රංග්‍රීසි) - සන් එෆ්එම් -ස්ලෝ ෆ්ලෝ සන්ඩේ -ආබිඩ් අමාන්
- කුසලතා සම්මාන
ළමා නාට්‍ය නිෂ්පාදනය - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -හරිත යාළුවෝ - ඉඳුනිල් ජයවර්ධන
රේඩියෝ නාට්‍ය නිෂ්පාදනය - සිත එෆ්එම් සසර බැඳි සිත - අචල නදුන් කුරුකුලසූරිය
රේඩියෝ නාට්‍ය නිෂ්පාදනය - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -ලැගුම්හල් සොයන්නෝ - ඉන්දික සෙනරත් කරුනාසේන
ප්‍රවෘත්ති සංස්කරණය - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -උදෑසන 6 ප්‍රවෘත්ති - ආචාර්ය එදිරිවීර ගුණසේකර
ප්‍රවෘත්ති සංස්කරණය - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව -උදෑසන ප්‍රවෘත්ති - සම්පත් විලේගොඩ
ප්‍රවෘත්ති ප්‍රකාශක -හිරු එෆ්එම් -ඩීජී මධුෂාන් ජයමල් පීරිස්
ප්‍රවෘත්ති ප්‍රකාශක -ලක්හඩ -සමීර උදයංග කාරියවසම්
ප්‍රවෘත්ති ප්‍රකාශිකෙ - ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව- දිනුෂා වෙත්තසිංහ
බාහිර විස්තර කථනය -ශ්‍රීලංකා ගුවන් විදුලිසංස්ථාව- ප්‍රීමියර් ලීග් -ගයාන් ජයවීර
- කුසුම් පීරිස් අනුස්මරණ ත්‍යාගය
නෙතලි නානායක්කාර මහත්මිය.
- ප්‍රතිභා පුණාම සම්මානලාභීන්
ශාන් වික්‍රමසිංහ මහතා
නිව්ටන් ගුණරත්න මහතා
සුමනා ජයතිලක මහත්මිය
නඩරාජා අයියර් මහතා
මර්ල් විලියම් මහත්මිය
ඩී.එස්. දයාරත්න මහතා
Comments
Post a Comment
Your comment will be visible after approval