හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න සමුගනී

Ad Code

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න සමුගනී

athauda-seneviratne-passed-away

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.




1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.
1989 වසරේදී කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu