ඉල්ලීම් 09 ක් මුල් කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩල හෙට සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි .
සිය ඉල්ලීම් මුල් කරගෙන ඉකුත් ජුලි මස 01 වැනිදා හා 02 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනයන් නිසා එම ඉල්ලීම්වලින් කොටසකට විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ලිඛිත පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval