අද (26) සහ හෙට (27) විදුලි කප්පාදුව රාත්‍රීයට සිදු නොකරන අතර දිවා කාලයේ පමණක් සිදුවේ.
26 සෙනසුරාදා ඒබීසී දවල්ට පැය 3ක් පමණක් හා සෙසු කලාප දවල්ට පැය 2.30 ක් විදුලිය කපනු ඇත.
27 ඉරිදා ඒබීසී හා සෙසු කලාප දවල්ට පැය 2.30 ක් විදුලිය කපනු ඇත.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ කාලසටහන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval