ලබන මාර්තු මාසයේ අග පවත්වන්නට නියමිත රයිගම් ටෙලීස් 2020-2021 සම්මාන උත්සවයේ සම්මාන ලාභීන්ගේ නිර්දේශිත නාම ඊයේ (25) පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කෙරිණි.
මෙවර වසංගතය හේතුවෙන් වසර දෙකක සම්මාන එක උළෙලකදී පිරිනමන්නට නියමිතය.සම්මාන උළෙල මාර්තු මස 26 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වන්නට නියමිතය.
මාධ්‍ය ක්ෂෙත්‍රය හා ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රය යන ද්විත්වයේ විවිධ කාණ්ඩ වලට තෝරාගෙන ඇති සම්මාන ලබන්නට නිර්දේශීත අයගේ ලැයිස්තු පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval