රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුතු 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු අද (3) දින අධිකරණය හමුවට පෙනීසිටිමට ආ අතර ඔහු මාධ්‍ය වෙතින් සැඟවීමට හා හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් පූර්ව ආරක්ෂාවට මේස රෙද්දකින් මුහුණ වසාගෙන ගමන් කළේ තවත් අයෙකුගෙන් ඇවිදීමට උපකාර ගනිමිනි.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගනු ලැබූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත අධිකරණය අද නියෝග කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval