පසුගියදා තනතුරින් නෙරපා හරින ලද සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ශ්‍රීලනිපයේ කෙනෙකුටම ලබාදීම යුතුකම වූයෙන්
එස්.බී. දිසානායක මහතාට ලබාදීමට යෝජනා වී ඇතත් එය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද බව වාර්තා විය.
ශ්‍රීලනිප සාමාජිකයින් මේ වනවිට වෙනස් ප්‍රතිපත්තියකට එළැඹ සිටින නිසා එම පක්ෂයට ඇමති ධූර ලබාදීම සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval