Happy Birthday Mage Pana

Ad Code

Happy Birthday Mage Pana

samitha-mudunkotuwa-chirantha-birthday
ගායිකා සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ළාබාල පෙම්වතා චිරන්ත විසින් සූදානම් කරන ලද පවුලේ සාදයේ රූපරාමු අන්තර්ජාලයට යොමු කර තිබේ. 'MY WIFE'S BIRTHDAY CELEBRATION' නමින් යූටියුබ් වීඩියෝවක් ඔස්සේ එහි වීඩියෝව නිකුත් කර ඇති අතර කේක් ගෙඩියේ කොටා ඇත්තේ ‘Happy Birthday Mage Pana‘ යනුවෙනි. උපන්දිනය වෙනුවෙන් සමිතාගේ දියණිය පුතු හා ඥාතින්ද සම්බන්ධවී ඇත.













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu