ගායිකා සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ළාබාල පෙම්වතා චිරන්ත විසින් සූදානම් කරන ලද පවුලේ සාදයේ රූපරාමු අන්තර්ජාලයට යොමු කර තිබේ. 'MY WIFE'S BIRTHDAY CELEBRATION' නමින්
යූටියුබ් වීඩියෝවක් ඔස්සේ එහි වීඩියෝව නිකුත් කර ඇති අතර කේක් ගෙඩියේ කොටා ඇත්තේ ‘Happy Birthday Mage Pana‘ යනුවෙනි. උපන්දිනය වෙනුවෙන් සමිතාගේ දියණිය පුතු හා ඥාතින්ද සම්බන්ධවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval