දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි වී තිබේ.ඇමත් ගාම්ණි ලොකුගේ දහව් කියා සිටයේ ප්‍රශ්නය විසදුන බවකි.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවලින් සැපයුම යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් විදුලිය විසන්ධිවීමට ඉඩ ඇති බවට විදුලිබල මණ්ඩලය දිගටම පවසා තිබුණි.
ඒ අනුව අවශ්‍යතාව පරිදි පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වාත් රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වාත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එලෙස විදුලිය විසන්ධි විය හැකි බවයි විදුලිබල මණ්ඩලය දැනුම් දී සිටි අතර කියූ ලෙසම විදුලිය විසන්ධි විය.
මේ අතර ඉංඩිනේරුවන් දක්වන අදහස වන්කේ 22 වනදා වනවිට අවශ්‍ය පියවර නොගත හොත් දවසේ වැඩි කාලයක් විදුලිය රහිත තත්වයට පත්විය හැකි බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval