එෆ්46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් නව ලෝක වාර්තාව තැබුවේ මීටර් 67.79ක් ලෙස සටහන් කරමිනි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම දිනූ දිනේෂ්ට ඊයේ අගමැති හා ක්‍රීඩා ඇමති මුල්වී නිවසක් පරිත්‍යාග කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval