පැරාලිම්පික් රන් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට අග්‍රාමාත්‍යතුමාගෙන් නව නිවසක්

Ad Code

පැරාලිම්පික් රන් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට අග්‍රාමාත්‍යතුමාගෙන් නව නිවසක්

mahinda-dinesh
පසුගිය වසරේ පැවති පැරාම්පික් ක්‍රීඩා උළලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වූයේය.


එෆ්46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් නව ලෝක වාර්තාව තැබුවේ මීටර් 67.79ක් ලෙස සටහන් කරමිනි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම දිනූ දිනේෂ්ට ඊයේ අගමැති හා ක්‍රීඩා ඇමති මුල්වී නිවසක් පරිත්‍යාග කර තිබුණි.













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu