විදුලි බල මණ්ඩලය වෙත දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා දී ඇති ඩීසල් ප්‍රමාණය අනුව අගහරුවාදා තෙක් විදුලිය කපා හැරීමක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
එසේම අගහරුවාදා සිට විදුලිය කපා හරින ආකාරය සදුදා දැනුම් දෙන බවද හෙතෙම කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval