ceb-power-cut

ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් මෙලෙස අද රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටීම් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.