ඕමානයේ පැවැත්වෙන Legends Leagues ක්‍රිකට් තරගාවලියේ Asian Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අර්ජුන රණතුංග පත් කර තිබෙයි.
එහි සහාය පුහුණුකරු මරියෝ වෙල්ලවරායන් බවද සදහන්ය.
ටී. එම් ඩිල්ෂාන් , මුත්තයියා මුරලිදරන් , රොමේෂ් කළුවිතාරණ , චමින්ද වාස්, උපුල් තරංග හා නුවන් කුලසේකර Asian Lions කණ්ඩායම නියෝජනය කිරීමට මේවන විටත් ඕමානයට ගොස් තිබෙයි.
සනත් ජයසුරිය ,අජන්ත මෙන්ඩිස් ,දිල්හාර ප්‍රනාන්දු අනිද්දා (19) ඕමානයට ළගාවීමට නියමිතයි.
Asian Lions කණ්ඩායමේ නායකයා ලෙස හිටපු පාකිස්තාන නායකයෙකු වන මිස්බා උල් හක් කටයුතු කරයි
Comments
Post a Comment
Your comment will be visible after approval