මෙහි දී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී සියල්ලන් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය.
ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37කදී නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත්වූයේ කඩුලු හයක් පමණක් බිඳ වැටී තිබියදීයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක් වූ දැක්වූ දුමිත් වෙල්ලාලගේ ලකුණු පනස් දෙකක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ද සමඟිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval