ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගොඩබෑමට නොහැකිව තිබූ පෙට්රල් මෙට්‍රික් ටොන් 37,000 නෞකාවක් සහ ඩීසල් නෞකා දෙකක් මේ වන විට ගොඩබෑමට මුදල් ලැබී ඇති බැවින් මෙම කාලය තුළ ගැටලුවක් නොමැතිව ඉන්ධන සැපයීමට හැකි බව හෙතෙම සඳහන් කළේය.
එය මුදල් ලැබෙන ප්‍රමාණය අනුව නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් තවදුරටත් විදුලිය කප්පාදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval