වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට පුරප්පාඩු වී ඇති ධුරයට අලුත් කෙනෙකු පත් කර තිබේ.
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතා දිවුරුම් දී ඇත.
සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරු අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval