ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන ඇතැයි අද දෙසැම්බර් 03 සිකුරාදා වාර්තාවිය.
දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන මොහු පිළිබඳ වැඩිදුර තොරතුරු තවම ප්‍රසිද්ධ කර නැති අතර ආසාදනය තහවුරුවූ බව පමණක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඔමික්‍රොන් පැතිරීම ආරංචි වූ විගස ශ්‍රී ලංකාව දකුනු අප්‍රිකාවට දේශ සීමා අවහිර කළ නමුත් අවසන් වරට යොදාගෙන තිබූ ගුවන් ගමන් වෙනස් කරේ නැත. එසේ පැමිනි අය දින 14 ක නිරෝධයනයකට යොමු කරන ලදි. මෙම රෝගියා තහවුරුවී ඇත්තේ එලෙස නිරෝධායනයේ සිටියදීය.
Comments
Post a Comment
Your comment will be visible after approval