මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා අද(01) නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනු ලැබීය.
අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා එලෙස නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ දී එම දිවුරුම් දීම සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval