ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවයත් ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.ලකුණු 201ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 09 ක් දැවී ලකුණු 178කි.ඒ අනුව ලකුණු 23ක ජයක් ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.
2020 තරගාවලියේදීද මේ ආකාරයටම අවසන් තරගයේදී ජැෆ්නා කිංග්ස් ගෝල් ග්ලැඩියේටර්ස් පරදා ජයගන්නා ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval