ලිට්රෝ සමාගම විසින් පසුගියදා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් තරම් නොමැති බවට අනාවරණ වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව ලබන සතියේ නඩු මඟට පිවිසෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval