මේ දිනවල ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පවතින අනියත සැකය හා බිය මේවනවිට ටෙලි නාටක වලටද ඇතුළුවී තිබේ. ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යෙය් තර්ජනාත්මක ජවනිකාවක ‘උඹ ආයෙත් කථාකරල තිබුනොත් ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා දැනගනිං‘ කියා තිබුනේ පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval