ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොලීසියට භාර වූ එහි හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අද (02) දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 21ක මුදල් ඔහු ලබාගෙන ඇති බවට විමර්ශනය කරන ලද වාර්තාව
අධිකරණයට ඉදිරිපත් විය.
ඒ අනුව ඔහුව හෙට (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval