කොරෝනා ඔමික්‍රොන් ප්‍රබේදය ගැන ආරංචි පළවන අතරේ ඊයේ මාස 4 කට පසු මුල්වරට ලෝකයේ දෛනික ආසාදිතයින් ගණන ලක්ෂ 7 ඉක්මවා යන ලදි.
මින් ඉහත 2021 ජුලි-අගොස්තු කාලයේදි මෙම රැල්ල පැවති අතර ඊට පෙර ලක්ෂ 9 දක්වා දෛනික ආසාදිතයින් වැඩිවූයේ පසුගිය අප්‍රෙල් මාසයේ ඩෙල්ටා ප්‍රබේදය හඳනාගත් වකවානුවේය.
පුරෝකථනයන් අනුව ඉදිරිදිනවල මෙම ආසාදිතයින් ප්‍රමාණය තවතවත් ඉහළයාමේ අවදානමක් පවතී. ඊට හේතුව ඔමික්‍රොන් වේගයෙන් පැතිරෙන බවට වාර්තා ඉදිරිපත්ව ඇති බැවිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval