ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ පැතිරීම උපරිම මට්ටමට ළඟාවීම නිසා ඊයේ එතෙක් මෙතෙක් දෛනිකව වාර්තාවූ වැඩිම ආසාදිතයින් ගණන වූ 1613362 වාර්තා විය. ඇමරිකාවේ පමණක් 466670 ක් හා ප්‍රංශයේ පමණක් 208099 වාර්තා විය.
ශ්‍රී ලංකාවේ සංඛ්‍යාව රජය මගින් නිවේදනය කරන ලද්දේ 419 ක් ලෙස වන නමුත් වර්ඩොමීටර්ස්ට අනුව ලංකාවේ 1597 ක් වාර්තා කර 60 වන ස්ථානය සලකුණු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval