bus-video-woman

පසුගියදා බොරැල්ල හන්දියේ බස් රථයක අසුන්ගෙන සිටි මගීන්ට නිර්මාණයක් විකුණන්න ආ කාන්තාවකට වුණ නොසැලකිල්ලක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර ගියා.


මෙහිදී අවසන් නිර්මාණ දෙක අතේ තියාගෙන බස් එකකට නගින්න හැදුව කාන්තාවට කොන්දොස්තර මහතා ඉඩක් ලබාදෙන්නේ නැහැ. මනුස්සකමක් නැතිව වගේ ඔහු ඇයව එලවා දානවා.
රුපියල් 100ක් වුණ මෙම නිර්මාණය ඇය අනතුරුව වෙනත් බස් වලට නැගල විකුණන්න උත්සාහ කළා.
 'බොහොම පින් මහත්තයො, මේ කරපු උදව්වට මහත්තයට ගොඩක් හොඳ දේවල් ලැබෙයි අනිවාර්යෙන්ම' කියාගෙන මෙම කාන්තාව බැහල යනවා. සමාජයට ආදර්ශයක් ලබාදෙමින් මේ අසරණ කාන්තාවගේ කතාව අහගෙන උදව් කරන අය අගයන්න මේ අතර පිරිසක් කටයුතු කරලා. කාන්තාවට මුදල්දීපු අය බස් එකින් බස්සවාගෙන විශේෂ තැනකට අරන් යනවා. ඒ අයට ඊළඟට මොකද වෙන්නෙ.
ඒ ගැන මේ වීඩියෝවෙන් කියැවෙනවා.