අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (16) පැවති රැස්වීමකදී මෙසේ කීය.
‘ගෑස් සමාගම් දෙකේ සභාපතිවරු දෙන්නම නැහැ. එක සභාපති කෙනෙක් හොයාගන්න නෑ කියලා මාධ්‍යයේ යනවා. ඒ සභාපති තුමා දැක්කා දූෂණයට විරුද්ධව ඇවිල්ලා වීරයෙක් වගේ කතා කෙරුවා. ඒ වීරකම මේ ප්‍රශ්නෙදිත් පෙන්නන්න කියලා අපි ඒ සභාපතිවරුන්ට කියනවා.
තනතුරු ලැබුණම දැනගන්න ඕන ඒ ප්‍රශ්න විසඳන්න සහ පරිපාලනය කරන්න. ඒ හැම එකින්ම ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි තමයි මේ අප්‍රසාදයට පත්වෙන්නෙ. මේ තනතුරු ඔක්කොම දාල තියෙන්නෙ වගකීමෙන් මුහුණදීලා වැඩකරන්න මිසක් වගකීමෙන් පැනල ගිහිල්ල ප්‍රශ්නෙන් පැනලා හැංගිලා ඉන්න නෙමේ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval