Presidential-Committee-warns-consumers-of-gas-explosion-issues

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා විසඳුම් සෙවීමේ කමිටුව අද ගෙන් ගෙට ගොස් එල්.පී ගෑස් ආශ්‍රිත ගැටලු විමර්ශනය කරන ලද අතර ක්ෂණික පියවරක් ලෙස ජනතාවට නිර්දේශ ලබා දී ඇත. එම සටහන පහත දැක්වේ.
 011-5811927 හෝ 011-5811929 යන දුරකථන අංක හා සම්බන්ධ වීමෙන් ජනතාවට අවශ්‍ය ගැටලු නිරාකරණය කරගන්නා ලෙසද දන්වා ඇත.