කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (නොවැ. 13) රාත්‍රී 8.00 සිට ඉරිදා (නොවැ. 14) මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 28ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.
කප්පාදුව සිදු කරන ප්‍රදේශ වන්නේ කොළඹ 05, 06, 07, 08, කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව ය. අපහසුතා මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය කල්තියා ගබඩා කරන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval