9pm
දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, මොරටුව, අතුරුගිරිය , රත්මලාන,මහරගම, දෙහිවල, නැදිමාල, කැලණිය, ජයවර්ධනපුර,අතුරුගිරිය
ගම්පහ සපුගස්කන්ද කිරිබත්ගොඩ,බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති අතර මීට අමතරව බදුල්ල, නුවරඑළිය, මාතලේ ගාල්ල හා මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකද විදුලිය නොමැත.
කොත්මලේ උපපොළේ සිට බියගම උපපොළ දක්වා රැහැන් මාර්ග වල දෝෂයක් මීට බලපා ඇතැයි විදුලි බල මණ්ඩලය දන්වා ඇති අතර ඉක්මනින් යථා තත්වයට පත් කරන බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval