ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහගේ ජිවිතයට කරදරයක් සිදුවී ඇති බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ආරංචි හුවමාරුවේ. ඇය අමතා සුවදුක් විමසීමේදී ඇය අද දින දුරකථනයට පැමිණ තිබෙන අතර පවසා ඇත්තේ තමන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
අද දින හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඇය නිවසේ ඇද වැටුණු නමුත් එය විශාල සිද්ධියක් නොවන බවද පවසා ඇත.
දැනට 94 වන වියේ පසුවන ප්‍රවීණ රංගන ශිල්පිණියට නිරෝගී සුවය ප්‍රාර්ථනාකරමු
Comments
Post a Comment
Your comment will be visible after approval