පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී මරාදැමුවැයි සැක කළ පනාමුරේ තරුණයා සම්බන්ධ සිද්ධියේදී කලහකාරී ලෙස හැසිරුණ අය සම්බන්ධයෙන් පොලිසිය එකවර ක්‍රියාත්මක නොවූ අතර සිදුධ්යෙන් දින 09 කට පසු එම ගමේ තරුනයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසිය මින් පෙර සඳහන් කළේ මෙම සිද්දියේදී මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා චෝදනාවන්ට ලක්වූවෙකු නිවැසියන්ගේ පැමිණිලි මත අත්අඩංගුවට ගත් බවත් ඔහු පසුව සිරමැදිරියේදී කමිසයකින් ගෙළ වැළලාගත් බවත්ය.
පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්