A-13-member-Chartered-Journalist-Committee-to-produce-professional
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ඇමති ඩලස් අලහප්පෙරුමගේ යෝජනාවක් මත වරලත් ජනමාධ්‍ය ආයතනයක් සඳහා විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ.


කැබිනට් අනුමැතිය සහිතව බිහිවන මෙම ආයතනය ජනමාධ්‍ය අධ්‍යයනය, පර්යේෂණය හා පුහුණුව වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරනු ඇත.
අදාළ කමිටුවට අයත් අය ලේඛනය පහතින්