2020 අ.පො.ස. සා/පෙළ විභාගයට අදාළව දෙසැ. 01 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ මත දීර්ඝ වේලාවක් මුඛ ආවරණය පැළඳ එම සිසුන් මෙන්ම පරීක්ෂණ මණ්ඩලවල නිරත ගුරුභවතුන් ප‍්‍රායෝගික ගැටළු රැසකට මුහුණපාන බව ලංකා ගුරු සේවා සංගමය විභාග දෙපාර්තමේන්තුවන වෙත දන්වා ඇත.
ඔවුන් ඒගැන සැලකිලිමත්වන ලෙසද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
අදාළ ලිපිය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval