පෑලියගොඩදී කැලණි ගඟ හරහා ඉදිකළ නව පාලම විවෘත කිරීම නොවැම්බර් 24 වැනි බදාදා සිදුකිරීමට නියමිතය.
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA)යෙන් මිලියන 35,020 ක සහනදායී ණයක් මඟින් ඉදිකරන ලද මංතීරු 6 කින් යුත් පාලම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයෙන් දකුණට විහිදෙන අතර, ඉඟුරුකඩේ මංසන්ධියෙන් අවසන් වන වරාය ප්‍රවේශ මාර්ගයට සහ ඔරුගොඩවත්ත මංසන්ධියෙන් අවසන් වන බේස්ලයින් පාර දෙසට බෙදී යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තාක්‍ෂණයේ සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කරමින් ජපානයේ දියුණු තාක්‍ෂණයෙන් මෙම පාලම ඉදිකර ඇත.














Comments
Post a Comment
Your comment will be visible after approval