new-kelani-bridge-opens

ඊයේ (24) විවෘත කළ නමුත් අද උදේ මහජනතාවට පිවිසීමට අවස්ථාව නොදුන් නව කැලණි පාලම අද (25) සවස 3 සිට මහජනතාවට විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා තිබේ.




ඊට අමතරව එම නිවේදනයෙන් දක්වා ඇත්තේ කොළඹ කටුනායක අධිවේග මාර්ගයට පෑලියගොඩ ප්‍රවේශය දින 3 කට වසා තබන බවයි.
එම නිවේදනය පහතින්