gnasara-email

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් විමසීමට ඒ සඳහා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය  තීරණය කර ඇත.


ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට නොවැම්බර් 30 ට පෙර ලබා දෙන්නැයි නිවේදනය කර තිබේ.