අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සදහා ද LANKAQR හඳුන්වා දී ඇත.
මෙම නව ක්‍රමවේදය හරහා තම ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය (Scan) කිරීමෙන් තත්පර 8-10 ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට රියැදුරන්ට හැකියාව ලැබෙනු ඇත.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබේ.-
Comments
Post a Comment
Your comment will be visible after approval