"Samsung“ සමාගම ලොව පුරා ගල් අඟුරු ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති සමාගමකි.  2030 දී ගල් අඟුරු ලෝකයෙන් අහිමිවීමේ අවදානමක් පවතින මොහොතක සිය නිෂ්පාදන සියයට 100 කින් පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කිරීමට කැප විය හැකිව තිබියදී 

එසේ නොකිරීම ලෝකයට අනතුරකි.


COP26, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව, ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට සමගාමීව
දේශගුණික විපර්යාස ප්‍රදර්ශනය කරන දකුණු කොරියානු කණ්ඩායමක් වන Solutions For Our Climate හි විරෝධතාකරුවන් Netflix හි ප්‍රකට චිත්‍රපට මාලාවක් වන "Squid Game" හි ආරක්ෂකයින් ලෙස සැරසී සිය විරෝධතා ඊයේ දක්වන ලදි.
විරෝධතා ආරක්ෂකයින් සැම්සුන් හි උප සභාපති ජේ-යොන්ග් ලී මෙන් වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකුට පහර දෙන අයුරක් මවාපා තිබේ.
(රොයිටර්ස් ඇසුරිනි - Gossiplankanews.com)
 

ctivists-dressed-as-squid-game-characters-target-samsung-chairman-over-coal-investments