ඊයේ අයවැය කතාව ඉදිරිපත් කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය කතාව අවසානයේදී ජාතීන් අතර සමගියෙන් රට ගොඩනැගිය යුතුය යන්න නිරූපණය වන ආකාරයට මහගම සේකර කිවියාණන් විසින් රචනා කළ කවියක් ගායනය කරන්නට සිටියේය.
නමුත් ඔහු එය නොකියවාම කතාව අවසන් කළේය.
නමුත් අයවැය කතාව ලියා ඇති ලියවිල්ලේ එම කවිය තිබුණි.
අදාළ ලියවිල්ල පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval